**📚 උසස් පෙළ ආර්ථික විද්‍යාව (Economics) – විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම !** උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය සරලව, තේරුම් ගත හැකි ආකාරයෙන් ඉගැන්වීම. ✅ සිද්ධාන්ත සම්පූර්ණයෙන් ආවරණය කිරීම ✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ✅ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු පුහුණුව ✅ ලකුණු ලබාගැනීමේ විභාග තාක්ෂණ ✅ දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය ✅ නිතිපතා ඇගයීම් හා ප්‍රගති පරීක්ෂණ *********** * 2027 A/L * 2028 A/L * Revision Classes **පන්ති ක්‍රම:** ✔️ Online Classes ✔️ Individual Classes ✔️ Small Group Classes 📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න. ( Dhammika Sir ) පළපුරුදු ගුරුවරයෙකු උපාධිදාරි ගුරුවරයෙකු විසින් පංති මෙහෙයවනු ලබයි. **ආර්ථික විද්‍යාව නිවැරදිව ඉගෙන ගෙන විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට අදම එක්වන්න!**