පාදෙනිය - කොබෙයිගනේ මාර්ගයට මීටර් 100ක් දුරින් මිරිහානේගම ප්රදේශයේ පිහිටා ඇති අක්කර 1.25ක පොල් වගා ඉඩමක් සහ අක්කර 1ක වෙල්යායක් විකිණීමට තිබේ. (කුඹුර ගොඩ කිරීමටද අවසර ලබා ගෙන ඇත.)
- අක්කර 1.25ක පොල් වගා ඉඩම
- අක්කර 1ක වෙල්යායක් ඇතුළත් වේ
- පොහොර නොදමා පවා 1200ට අධික පොල් අස්වැන්න
- වගා හා ආදායම්මය වශයෙන් ඉතා සුදුසුයි
- පාදෙනිය - කොබෙයිගනේ කාපට් මාර්ගයට මීටර් 100 යි
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට කි.මී. 6 යි
- වාරියපොල නගරයට කි.මී. 11 යි
- කොබෙයිගනේ නගරයට කි.මී. 5 යි
මුළු මිල රු. 1,50,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
1.25 acres coconut land with 1 acre paddy field located in Mirihanegama area, just 100 meters from Padeniya - Kobeigane carpet road is available for sale.
- 1.25 acres of coconut cultivation
- Includes 1 acre paddy field
- Over 1,200 coconuts harvest even without fertilizers
- Suitable for agriculture and income-generating investment
- Only 100 meters to Padeniya - Kobeigane carpet road
- 6 km to Wariyapola - Puttalam main road
- 11 km to Wariyapola town
- 5 km to Kobeigane town
Total price Rs. 15 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to own this valuable property.