වාරියපොල, රඹාවැව – මිරිහානේගම මාර්ගයේ අඹකඩවර ප්රදේශයේ පිහිටා ඇති අක්කර 1ක ඉඩම සමඟ නිවසක් විකිණීමට ඇත.
- පොල් 1000කට ආසන්න අස්වැන්න
- ඉඩම ඉදිරිපස වැවක් පිහිටා ඇත
- ළිං ජලය
- රඹාවැව – මිරිහානේගම අතුරු කාපට් මාර්ගයට මීටර් 900 යි
- වාරියපොල – හලාවත ප්රධාන මාර්ගයට කි.මී. 3.4 යි
- රඹාවැව හංදියට කි.මී. 3.8 යි
- වාරියපොල නගරයට කි.මී. 8 යි
මුළු මිල රු. 75,00,000 යි.
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා ඉඩම සහ නිවස ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
1 acre land with a house located in Ambakadawara area (Rambawewa – Mirihanegama Road) is available for sale.
- Around 1000 coconut harvest
- A tank located in front of the land
- Water well available
- 900 meters to Rambawewa – Mirihanegama sub carpet road
- 3.4 km to Wariyapola – Chilaw main road
- 3.8 km to Rambawewa Junction
- 8 km to Wariyapola town
Total price Rs. 7.5 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.