මොබයිල් දුරකථන, කම්පියුටර්, සහ ටැබ්ලට් දැන් අපට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ වැඩි වශයෙන්ම භාවිත කරනුයේ ඩෙක්ස්ටොප් පරිගණකයි. නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාවයත් සමඟ බොහෝ පිරිස් මෙම පරිගණක උපාංග පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹී ඇත. ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ඉහළ ධාරිතාවයකින් යුත් ප්‍රොසෙසරයක් සහිත, අප්ග්‍රේඩ් කිරීමට පහසු, භාහිරව සම්බන්ධ කළහැකි කී බෝර්ඩ් සහිත පරිගණක සඳහා වැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන්ම මෙහිදී රෙපෙයාර් සහ උපාංග පහසුවෙන් රීප්ලේස් කිරීමේ හැකියාව ඇති පරිගණක සඳහා දැඩි පාරිභෝගික ආකර්ශනයක් පවතී. මෙම ඕනෑම ආකාරයක උපාංගයක් දැන් ඔන්ලයින් ක්‍රමයට සොයාගැනීම ඉතා පහසුයි.
පරිගණකයක් තෝරා ගැනීම පෞද්ගලික තේරීමක් බැවින් ඔබට ගැලපෙන දේ තව අයෙකුට ගැලපෙන්නේ නැත. කෙසේ වෙතත්, පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. ඉහළ පරිගණක කාර්ය සාධනයක් බලාපොරොත්තු වන්නේ නම්, එවැනි අවශ්‍යතා සඳහා ඩෙස්ක්ටොප් පරිගණක හොඳම වේ. නමුත් ඔබ තාක්ෂණික විශේෂාංග පිළිබඳ වැඩි යමක් නොදන්නේ නම්, වෙළඳපොලේ ඇති විවිධ විසඳුම් අතර තේරීම් සිදුකිරීමට යාමේදී යම්තාක් දුරට අභියෝගාත්මක විය හැකිය. ඔබේ අවශ්‍යතාවයට සහ බජට් ගැලපෙන පරිදි හොඳම ඩෙස්ක්ටොප් පරිගණකයක් ඔබ සොයන විට සලකා බැලිය යුතු දේ සඳහා අප සහයෝගය දක්වමු. පරිගණකයක් තෝරා ගැනීමේදී ඔබට පරිගණකය අවශ්‍ය වන්නේ කුමන කාර්යයක් සඳහා ද යන්න තීරණය කිරීම ඉතා වැදගත්ය. සාම්ප්‍රදායික පරිගණක, ඕල් ඉන් වන් පරිගණක සහ ගෙමින්ග් පරිගණක ඇතුළු විවිධ පරිගණක වර්ග තිබේ. ඔබේ තාක්ෂණික අවශ්‍යතාවය ඔබ හඳුනා ගත් පසු, ඔන්ලයින් ක්‍රමයට පරිගණකයක් සොයා ගැනීමේදී තත්වය, මිල ගණන් සහ වෙනත් විස්තර මඟින් ඔබට අදාළ තේරීම් ෆිලට්ර් කළ හැකිය. ඔබ ඔබේ පරිගණකය ඔන්ලයින් ආකාරයට මිලදී ගන්නා විට, cores සහ processors ප්‍රවේශමෙන් තෝරන්න. ඔබ ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික කාර්යයන් කිරීමට අදහස් කරන්නේ නම්, 4GB සහිත RAM එකක් ගැලපේ. නමුත් ඔබ ක්‍රීඩකයෙකු හෝ තාක්ෂණික ශිල්පියෙකු නම්, හොඳම ක්‍රියාකාරිත්වයක් ලබාගැනීම සඳහා SSD ස්ථාපනය කර ඇති සහ graphics card ඇතුළුව වෙනත් උසස් විශේෂාංග සලකා බැලීමට ඔබට සිදු වනු ඇති.
අධි තාක්ෂණික කර්යසධනයක් ඇති ප්‍රොසෙසර් සමඟින් එන ඩෙක්ස්ටොප් කම්පියුටර් මාදිලි ගණනාවක් අතුරින් ඔබට අවශ්‍යම දේ වැලිමඞ හි පහසුවෙන් තෝරාගන්න. සහනදායි මිල ගණන් යටතේ වෙළඳ පොලට එන කම්පියුටර් සහ ටැබ්ලට් අපගේ වෙළඳ දැන්වීම් රැසක් අතුරින් පහසුවෙන් සොයාගන්න. ගෙමින්ග්, ග්‍රැෆික් ඩිසයිනින්ග් ඇතුළු වෙනත් ඕනෑම තාක්ෂණික කාර්යයකට ගැලපෙනම පරිගණක සහ ටැබ්ලට් මාදිලි අධික ප්රමාණයකගේ වෙළඳ දැන්වීම් අප සතුව ඇත. ඔබේ සිහින පරිගණකය මිලදී ගැනීම සඳහා අදම ikman වෙත පිවිසෙන්න.
Ikman හි විවිධ මාදිලින්හි කම්පියුටර් විකිණීමට අදාළ දැන්වීම් අධික ප්‍රමාණයක් පවතී. සන්නාමය, විශේෂාංග, මිල, තිර ප්‍රමාණය, භාවිතය, ප්‍රොසෙසරය, RAM සහ වෙනත් වැදගත් සාධක අනුව ඔබට ඔබේ තේරීම් ෆිල්ටර් කළ හැකිය. ඔබට කැමති ප්‍රදේශයක් තිබේ නම්, ඔබට පරිගණකය අදාළ වැලිමඞ තුළදී පහසුවෙන් මිලදී ගත හැකිය. ikman ඔබට, ඕනෑම ස්ථානයක- ඕනෑම අවස්ථාවකදී- ඕනෑම දෙයක් තෝරා ගැනීම පහසු කරවයි.
ලොව ප්රමුඛ Asus, HP, Samsung, Dell, Intel සන්නාමයේ හොඳම කම්පියුටර් සහ ටැබ්ලට් වඩාත් පහසුවෙන් තෝරාගත හැකි එකම ස්ථානය වන්නේ ikman ය. අදාල සෙවීම් කඩිනමින්ම සිදුකර ගැනීම සඳහා සෙවුම් ෆිලට්ර් කල හැකියි. මිල, තත්වය, සන්නාමය, මාදිලිය අනුව සෙවුම් ෆිල්ටර් කරමින් ඔබට අවශ්‍යම දේ පහසුවෙන්ම ලබාගත හැකිය. විශේෂයෙන්ම මිල පිළිබඳ සැලකීමේදී, ඔබේ බජට් එකට ගැලපෙනම දේ දැන් ikman හරහා සොයාගත හැකිය