• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

දෙල්තොට හි ජංගම දුරකථන විකිණීමට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 4 න් 1-4 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Apple iPhone 15 Pro (Used)

    Apple iPhone 15 Pro (Used)

    සාමාජිකයා
    අකුරණ, ජංගම දුරකථන
    රු 215,500
  • Samsung Galaxy A07 (Brand New)

    Samsung Galaxy A07 (Brand New)

    සාමාජිකයා
    මහනුවර නගරය, ජංගම දුරකථන
    රු 41,500
  • විශිෂ්ටම
    Samsung Galaxy S26 Plus (Brand New)
    Samsung Galaxy S26 Plus (Brand New)
    Samsung Galaxy S26 Plus (Brand New)

    Samsung Galaxy S26 Plus (Brand New)

    සාමාජිකයා
    කොළඹ 3, ජංගම දුරකථන
    රු 288,990
  • Samsung Galaxy S20 Ultra 128GB (Used)

    Samsung Galaxy S20 Ultra 128GB (Used)

    දෙල්තොට, ජංගම දුරකථන
    රු 59,000
    දින 17
  • Vivo Y93 (Used)

    Vivo Y93 (Used)

    දෙල්තොට, ජංගම දුරකථන
    රු 13,500
    දින 21
  • Samsung Galaxy M10 (Used)

    Samsung Galaxy M10 (Used)

    දෙල්තොට, ජංගම දුරකථන
    රු 7,500
    දින 21
  • Google Pixel 8 (Used)

    Google Pixel 8 (Used)

    දෙල්තොට, ජංගම දුරකථන
    රු 85,000
    දින 43
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ජනප්‍රිය ජංගම දුරකථන
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.popular.templateText
  • ඉහළ කැමැත්තක් දක්වන ජංගම දුරකථන
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.backupText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.backupText.2
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.backupText.3
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.backupText.4
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.trending.backupText.5
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.2
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.3
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.4
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byLocation.backupText.5
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.linksText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2l2.byCondition.linksText.2
  • සාමාජිකයන්
    • Imobix.lk

    ස්මාර්ට් දුරකථන - ලොව පුරා තොරතුරු දැන් ඔබේ අතේ

    ශ්‍රී ලංකාව තුළ හොඳම වර්ගයේ ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔබ යා යුතුම ස්ථානය වන්නේ ikman ය. ඔබට අවශ්‍ය ඕනෑම සන්නාමයක ස්මාර්ට් දුරකතනයක් , මාදිලි ගණනාවක් අතරින් තෝරාගන්න දැන්වීම් දහස් ගණනක් Ikman හි පවතී. මේ දවස් වල ස්මාර්ට් දුරකතනය හැමෝටම තොරතුරු දැනගැනීමට අත්‍යවශ්‍යම උපාංගයක්. තවත් බල බල ඉන්නේ නැතුව අතේ තියන මුදලට හොඳම ස්මාර්ට් දුරකතනයක් පටස් ගාලා මිලදී ගන්න ikman එකට යන්න. අවශ්‍ය ඕනෑම application එකක් කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව, ඉහළම ගුණත්වයේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව, සුපිරි ප්‍රොසෙසින් ස්පීඩ් එක, පැහැදිලි සහ පුළුල් තිරයක් ඇති ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවති. තවද, වැඩි storage එකක් හෝ 5G cellular පහසුකම් ඇතුලත් ඕනෑම විශේෂාංගයක් සහිත ස්මාර්ට් දුරකතන, උපාංග මිලදී ගැනීම සඳහා සුදුසුම ස්ථානය වන්නේ ikman ය. ඔබගේ ඕනෑම අවශ්‍යතාවකට ගැලපෙන මාදිලි ගණනක ස්මාර්ට් දුරකථන රාශියක් අතුරින් ඔබේ බජට් එකට ගැලපෙනම ස්මාර්ට් දුරකථනය පහසුවෙන් තෝරා ගන්න ikman වෙත පිවිසෙන්න.

    2026 ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිලදී ගන්න

    ශ්‍රී ලංකාවේ අඩුම මිලට, මාදිලි ගණනාවක ජංගම දුරකථන අතරින් ඔබට අවශ්‍ය දුරකථනය වඩාත් පහසුවෙන් මිලදී ගත හැකි ස්ථානය වන්නේ ikman ය. දෙල්තොට දැන්වීම් අතරින් ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථන වර්ගයක් Samsung, Google, Vivo වැනි ලොව ප්‍රචලිත සන්නාම අතරින් පහසු මිලට තෝරා ගන්න. ikman හි දැන්වීම් පළ කරන දහස් ගණන් පෞද්ගලික විකුණුම්කරුවන්, ආනයනකරුවන්, බලයලත් අලෙවිකරුවන් සහ කුඩා ව්‍යාපාර හිමියන් සිටින අතර, ඔබට ඒ ඕනෑම අයකුගේ සහය ඇතුව, ඔබට අවශ්‍ය ජංගම දුරකථන මාදිලි කඩිනමින් මිලදී ගත හැකිය. ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථන ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. තවද, ඔබට මිලදී ගැනීම සිදු කිරීමට පහසුම ස්ථානය අනුව අදාල දැන්වීම් ෆිල්ටර් කරන්න. අනවශ්‍ය ප්‍රවාහන කාලයන් අවම කරගන්න

    මිල, තත්වය, සන්නාමය සහ මාදිලිය අනුව ජංගම දුරකථන ෆිල්ටර් කරන්න

    ශ්‍රී ලංකාව තුළ හොඳම මිලට ජංගම දුරකථන හොයනවද ? ikman හරහා ඔබට පහසුවෙන්ම, ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථනයක් ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. ඔබේ අතේ ඇති මුදලට සරිලන ලෙස හොඳම තත්වයේ භාවිත කළ දුරකථන මිලදී ගැනීම සඳහාත් ikman කදිම වේදිකාවක් වේ. අතේ වැඩි මුදලක් තියෙනවා නම්, ඒ මුදලට ගැලෙපන නවතම ස්මාර්ට් දුරකතනයක්, ඉතාමත් පහසුවෙන්, ඉහළ වගකීමක් සහිතව මිලදී ගන්න ikman වෙත එන්න.

    ikman හි වඩාත් පහසුවෙන් ජංගම දුරකථන විකුණන්න

    ඔබේ පැරණි දුරකථනය කිසිඳු ගැටලුවකින් තොරව කඩිනමින්ම විකුණා ගැනීම සඳහා හොඳම ස්ථානය වන්නේ ikman ය. ඔබට කඩිනමින්ම අදාළ දුරකථනය විකුණා ගැනීමට අවශ්‍ය නම්, දුරකතනයේ තත්වය හොඳින් පෙනෙන පැහැදිළි ඡායාරූපයක්, සවිස්තරාත්මක විස්තරය සහ ඒ සඳහා ආකර්ශනීය මිලක් නියම කරන්න. මෙම විස්තර පැහැදිලිව දක්වා තිබේ නම් දැන්වීම පල කර මිනිත්තු කිහිපයක් ඇතුලත ඔබේ දැන්වීමට ගැනුම්කරුවන් දහස් ගණනින් ආකර්ෂණය වනු ඇත. කඩිනම් විකුණුම් සිදු කර ගනිමින් ඔබේ කාලය ඉතුරු කරගන්න ikman වෙත පිවිසෙන්න.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඕනෑම  දෙයක් ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies