වොට් 2000 බලැති වෘත්තිමය භාවිතය සඳහා සුදුසු, වඩු කාර් මික ඔබට අත්‍යාවශ්‍ය සුපිරිම ටේබල් සෝ එක
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය : 2000 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 5300
තල ප්‍රමාණය : අඟල් 10 ( 255mm)
මෙම යන්ත්‍රය සමග
♦එකලස් කිරීමට අවශ්‍ය යතුරු කට්ටලයක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 65,000.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
---------------------------------------------------
Make : “WISEUP” Model : 170306
2000W Table Saw recommended for professional use.
***06 Months Warranty ***
input power* 2000 W
No-load speed* 5300 rpm
Saw blade diameter* 10" ( 255mm)
♦ Tool kit required for assemble the machine will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 65,000.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” on the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.