වර්ගය : STANLEY මාදිලිය : CS16
ඇමරිකාවේ අංක එකේ සන්නාමයක් වන “ස්ටැන්ලි”නාමය යටතේ ඉතා ඉහල ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති, වෘත්තිමය භාවිතය සඳහා සුදුසු සර්කියුලර් සෝ යන්ත්‍රය.
*** අවුරුදු 1ක වගකීම ***
වොට් ප්‍රමාණය : 1600 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 5,500
තල ප්‍රමාණය : අඟල් 7 1/4 ( 190mm)
මෙම යන්ත්‍රය සමග
♦ මිලි. 190 ප්‍රමාණයේ දැති 24 තලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුර සහ ගයිඩ් රූලක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 19,950.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-------------------------------------------------------------------------
Make : “STANLEY” Model : CS16
Manufactured under the name of America's number one brand "Stanley", the circular saw machine which is suitable for professional use, manufactured using the highest quality materials.
***01 Year Warranty ***
input power* 1600W
No-load speed* 5500 rpm
Saw blade diameter* 190 mm (7 1/4”)
♦ 24Teeth,190mm (7 1/4”) Wood cutting Blade
♦ Key and Guide Rule
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 19,950.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.