O/L සිංහල, කේම්බ්‍රිජ්O/L සිංහල ,6-9 සිංහල, ඉතිහාසය ,භූගෝල විද්‍යාව ප්‍රවීණ ගුරුවරයෙක් (B.A,PG dip in Ed,L.L.B,A.A.L)ඔන්ලයින් ක්‍රමයට තනි තනි පන්ති පවත්වයි .දරුවන්ගේ දැනුම උසස් ලෙස ලබා දීමත් දරුවන්ට ජීවිතාවබෝධය හා ජීවන අත්දැකීම් ද ලබාදීමත් මුල් කරගෙන ඉගැන්වීම් කටයුතු සිදුවේ .රසවත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිදුවේ .දුර්වල සිසුන්ට විශේෂ අවධානය යොමු කරමි.