ග්‍රෙගරි වැවට මීටර් 200ක් පමණක් දුරින්! නුවරඑළිය නගරය, සඳතැන්න සහ හග්ගල උද්‍යානයටද පහසුවෙන් ළඟා විය හැක.
ඉඩකඩ ඇති නවාතැන්: සුවපහසු ෆැමිලි රූම්ස් (Family Rooms) 6කින් සමන්විත බංගලාවකි.
උණු වතුර සහිත අනුයුක්ත නාන කාමර (Attached Bathrooms), සාලය, කෑම කාමරය සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
කාමර ගාස්තු: දිනකට රු. 10,000 - රු. 12,000 දක්වා
asy access to Nuwara Eliya town, Gregory Park, Moon Plains (Sandathenna), and Hakgala Botanical Garden.
Spacious Rooms: Bungalow featuring 6 comfortable family rooms.
Stunning Views: Scenic views of Lake Gregory and Mount Pidurutalagala.
Amenities: Attached bathrooms with hot water, spacious living/dining areas, and secure on-site parking.
Rates: Rs. 10,000 to Rs. 12,000 per night.