Rooms in Nuwaraealiya
🌲 සුන්දර නුවරඑළියේ නිවාඩුකට යන ඔබට සුඛෝපභෝගී හොඳම නවාතැන White Vintage Bungalow නුවරඑළිය 🏡
🔰සියලු හෝටල් කාමර LED රූපවාහිනියකින් සහ පෞද්ගලික නාන කාමරයකින් සමන්විත වේ
🔰විසිත්ත කාමර 2ක්
🔰මයික් සහ පාටි ලයිට් සහිත බ්ලූටූත් ස්පීකර් පහසුකම්
🔰නවීන මුළුතැන්ගෙය
🔰බාබකියු ග්‍රිල්
🔰14 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැක
🔰 එළිමහන් උද්‍යාන අවකාශය
🔰උණු වතුර පහසුකම
🔰Air Heater පහසුකම්
🔰ආකර්ශනීය වටපිටාවක්
🔰Chef කෙනෙකුද අන්තර්ගතයි
🔰Dining room එකක් සහිතයි
📲 ඔබට දුරකථන ඇමතුමකින් හෝ Whatsapp ඔස්සේ මෙම නවාතැන වෙන්කරවා ගැනීමට පුලුවන් -
🛣️ ඔබට ඉතාමත් පහසුවෙන් නුවරඑළියේ සුන්දර ස්ථාන වෙත මෙම නවාතැනේ සිට ළගාවෙන්නට පුලුවන් 🍁
📍සද තැන්නට විනාඩි 15යි
📍හක්ගල උද්භිද උද්‍යානයට විනාඩි 10යි
📍ග්‍රෙගරි ලේක් සදහා විනාඩි 10යි
📍වික්ටෝරියා උද්‍යානයට විනාඩි 15යි
📍බෝඹුරු ඇල්ලට විනාඩි 30යි
📍නානු ඔය දුම්රිය 🚂 ස්ථානයට විනාඩි 25යි
📍Lover's leap Waterfall සදහා විනාඩි 30යි
📍ශාන්තිපුර සදහා විනාඩි 30යි
📍Galway's Land ජාතික වනෝද්‍යානයට විනාඩි 15යි
📍පිදුරුතලාගල කන්දට විනාඩි 35යි
🌸 ඔබට පහත Link එක මගින් White Vintage Bungalowහි Location සහ අපගේ පාරිභෝගික මහතුන්ගේ අදහස්ද බලන්න පුලුවන්
Welcome to Super Luxury 'White Vintage Bungalow'! Please let us know how we can help you
🔰All hotel rooms are equipped with flat screen TV and a private bathroom
🔰Free parking
🔰Shared living room
🔰Bluetooth speaker with mic and party lights
🔰3 minutes from Gregory lake
🔰7 minutes from Hakgala botanical garden
🔰Kitchen equipped with oven and all equipments necessary
🔰Barbecue grill *
🔰14 people can accommodate
🔰 Outdoor Gardening space
🔰Free Hot water facility
🔰Air Heaters *
* Extra charges are applicable
Customer satisfaction is our greatest Reward
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Rooms in Nuwaraealiya
කාමර: 10+, නානකාමර: 10+නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 10,000 රාත්රියකටදින 49
Rooms In Nuwaraeliya
කාමර: 10+, නානකාමර: 10+නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 6,500 රාත්රියකටදින 46
Rooms in Nuwaraeliya
කාමර: 4, නානකාමර: 2නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 3,000 රාත්රියකටදින 46
Rooms in Nuwaraealiya for Rent
කාමර: 6, නානකාමර: 6නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 3,000 රාත්රියකටදින 54