Located on Kandy Road, just 1km from Nuwara Eliya town.
5 bedrooms with attached bathrooms (hot water included).
Living area with TV, balcony, and kitchen facilities for groups.
Easy access to Shanthipura Viewpoint, Gregory Lake, and Victoria Park.
Double Room: Rs. 5,000/-
Full Bungalow: Accommodates up to 18 guests.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 1ක් පමණ දුරින්, නුවර පාරේ
උණු වතුරපහසුකම් සහිත නානකාමර (Attached Hot Water) සම්බන්ධ කළ නිදන කාමර 5ක් ඇත.
රූපවාහිනී යන්ත්‍රයක් සහිත විසිත්ත කාමරය, බැල්කනිය සහ කණ්ඩායම් සඳහා මුළුතැන්ගෙයි පහසුකම්.
ශාන්තිපුර නරඹන මැදිරිය (View Point), ග්‍රෙගරි වැව සහ වික්ටෝරියා උද්‍යානය වෙත පහසුවෙන් ළඟා විය හැකිය.
කාමර (Double Room): රු. 5000/-
සම්පූර්ණ බංගලාව: පුද්ගලයින් 18 දෙනෙකුට නවාතැන් ගත හැකිය