පළකර ඇත්තේ
Dinushika Kumarasinghe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

*දිවයිනේ ප්රමුඛ පෙලේ අප නිශ්පාදන සමාගම් සදහා නවක සේවක සේවිකාවන් බදවාගැනීම් දැන් ඇරඹුනා...
*ඔබගේ සුදුසුකම් වලට ගැලපෙනම රැකියාවකට අයදුම් කිරීමට අවස්ථාව
0772910204
0772910529
*දිවයින ඕනෑම ප්රදේශයක රැකියා අපේක්ෂිතයන්ට අයදුම් කිරීමට අවස්ථාව
*දුර පලාත් වලින් අයදුම් කරන්නට එදිනම නවාතැන් පහසුකම් සමගින් රැකියාව
*කඩවත ගෝනහේන ප්රදේශයේ ඇති අප DSI සමූහයට අයත් Ranpa පාවහන් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරිම සදහා
නිෂ්පාදන අංශය සදහා
ඇසුරුම් අංශය සදහා
යන්ත්ර ක්රියාකරවීම සදහා
*දිවයිනේ ඕනෑම ප්රදේශයකින් බදවා ගැනේ
සුදුසුකම් :
*වයස අවුරුදු 17 – 45 ත් අතර පුහුණු-නුපුහුණු / ගැහැණු පිරිමි සේවකයන් බදවා ගැනේ.
*පුහුණු වන කාල සීමාව තුලදීම රුපියල් 65,000 – 70,000 ත් අතර ආකර්ෂණීය මාසික වැටුපක්. (දීමනා ඇතුළුව)
*ETF/EPF ඇතුළු සියලුම ආයතනික දීමනා
*රක්ෂණාවරන පහසුකම්
*හදිසි රෝහල් ගත වීම් සදහා දීමනා පහසුකම්
*උදෑසන 7 සිට සවස 5 දක්වා සේවා කාලය
*නිදහස් වැඩ පරිසරය
*ආහාරපාන පහසුකම්
*ආයතනයේ ස්ථීර සේවයට බදවා ගැනේ.
අදම අමතන්න :-
☎ 0772910204
☎ 0772910529
☎ 07772910204 (වට්ස් ඇප්)
බදවාගැනීම් සෑම සදුදා දින සිට සෙනසුරාදා දින දක්වා පෙ.ව 7.30ත් ප.ව 5.00 ත් අතර
සී/ස සැම්සන් මැනුෆැක්චර්ස් පුද්ගලික සමාගම
නො: 26, රන්මුතුගල වත්ත, ගෝනහේන, කඩවත



