වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
පිළිගත් ආයතනයකින් ලබාගත් වෘත්තීය සුදුසුකම් ලබා තිබීම. (අවම වශයෙන් එක් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා තිබීම අවශ්‍යවේ.)
පැස්සුම් ශිල්පය (Welding) හා යාන්ත්‍රික ඇඳීම් (Technical Drawing) සම්බන්ධ මූලික දැනීම තිබිය යුතුය.
සේවා මුර අනුව සේවය කිරීමේ හැකියාව තිබිය යුතුවේ.
වැටුප් සාකච්ඡා කරගත හැක.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: Kadawatha
✅ වරප්‍රසාද : මූලික වැටුප් + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 0702072280
📧 ඊ-මේල් ලිපිනය : hr@msnengineers.com