කඩිනම් බඳවා ගැනීම්.
කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට Data Entry Operator (දත්ත ඇතුලත් කිරීම) තනතුර සඳහා පුහුණු පිරිමි සේවකයන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* සුපිරි වෙළඳ සැල් සහ තොග වෙළඳ සැල් වල සේවය කර තිබීම අත්‍යාවශ්‍ය වේ.
* වයස අවුරුදු 20-50 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රුපියල් 70000/- ඉක්මවූ වැටුපක්
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
සේවා කාලය - පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා
විමසන්න.
ජයකොඩි සුපර්, කඩවත.
0761644211 / 0772955084