කඩවත පිහිටි DSI සමූහයට අයත් Ranpa පාවහන් නිෂ්පාදන ආයතනය සදහා සුපරික්ෂකවරයකු අවශ්‍යය කර තිබේ. ඔබ පහත සුදුසුකම් සපුරාලන්නේ නම් දැන්ම අයදුම් කරන්න.
• අ.පො.ස. උසස් පෙළ සමත්,
• වයස අවුරුදු 40ට අඩු,
• අදාල ක්ෂේත්රයේ වසර 2කට නොඅඩු පලපුරුද්දක් ඇති,
• මනා සන්නිවේදන හැකියාවක් සහිත, කණ්ඩායමක් හැසිරවීමට මනා පළපුරුද්දක් සහිත,
• නිෂ්පාදන ආයතනයක හෝ ඒ හා සමගාමී රැකියා පරිසරයක සේවය කර තිබීම අමතර සුදුසුකමක් වේ.
• වැටුප සාකච්ඡා කර ගත හැක.
ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න.
E Mail: hr@ranpa.lk
sriyani@ranpa.lk
ඇමතුම්: 077 291 0204
077 291 0529
077 291 0204 (Whats App)
සී/ස සැම්සන් මැනුෆැක්චරස් පුද්ගලික සමාගම
නො: 26, රන්මුතුගල වත්ත, ගෝනහේන, කඩවත