රු 50
විස්තරය
විකිණිමට
Ruchika Nayanath
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඔබගේ PC / Laptop එකට අවශ්‍ය ඕනෑම ක්‍රීඩාවක් ඉතාම සාධාරණ මිලකට copy කරවා ගැනීමට හෝ Install කර ගැනීමට කතා කරන්න.
🎮 අපගේ මිල ගණන්:
1GB – 10GB Games: රු. 50/-
10GB – 30GB Games: රු. 150/-
30GB – 60GB Games: රු. 200/-
60GB ට වැඩි Games: රු. 300/-
🎮 අපගෙන් ඔබට ලැබෙන විශේෂ සේවා:
Games 600 කට අධික විශාල එකතුවකින් ඔබට අවශ්‍ය Games තෝරාගත හැක.
ඔබගේ Pen Drive, Hard Disk (Desktop/Laptop), SSD හෝ Laptop/Desktop පරිගණකය රැගෙන ඇවිත් පහසුවෙන්ම SoftCopy ලබාගත හැක.
පරිගණකය රැගෙන ආවොත්, Games Install කර දෙනු ලැබේ.
සියලුම Games සඳහා 100% වගකීම සහ විශ්වාසනීය සේවාව.
📍 Location:
Yabarahena, Hakwadunna, Nittambuwa.
යබරහේන,හක්වඩුන්න.නිට්ටඹුව.
වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න!