රු 50
විස්තරය
විකිණිමට
Ruchika Nayanath
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඔබට අවශ්‍ය ඕනෑම PC Game එකක් අඩුම මිලට විශ්වාසනීයව ලබාගන්න! ගේම්ස් 600+ කට වැඩි විශාල එකතුවකින් ඔබ කැමතිම ගේම්ස් අදම තෝරාගන්න.
අපගේ ගාස්තු:
1 - 10 GB Game: රු. 50/-
10 - 30 GB Game: රු. 150/-
30 - 60 GB Game: රු. 200/-
60 GB වලට වැඩි Game: රු. 300/-
අපගේ විශේෂ සේවාවන්:
ඔබගේ Pendrive, External Hard Disk, Laptop Hard Disk, SSD, Laptop හෝ Desktop PC එක රැගෙන ඇවිත් පහසුවෙන්ම Games Copy කරගත හැක.
PC හෝ Laptop එක රැගෙන ආවොත් Games සාර්ථකව Install කරදෙනු ලැබේ.
සියලුම Games සඳහා 100% වගකීම සහ විශ්වාසය!
📍 Location: Yabarahena, Hakwadunna, Nittambuwa.
යබරහේන,හක්වඩුන්න,නිට්ටඹුව.
වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න / WhatsApp කරන්න