💼 තනතුර : ඇසුරුම් සහායක
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 17 සිට 40 දක්වා
【~】අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම වාසියකි
【~】කණ්ඩායම් වැඩ සඳහා අවශ්‍ය දක්ෂතා
【~】ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】නිෂ්පාදිත භාණ්ඩවල තත්ත්ව පරීක්ෂා කිරීම
【~】භාණ්ඩ ඇසුරුම් කිරීමේ ක්‍රියාවලින් සහාය වීම
【~】මැෂින් මගින් නිෂ්පාදන කටයුතු සිදු කිරීම
【~】නිෂ්පාදන අවශ්‍යතා අනුව වෙනත් කාර්යයන් සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0762899647
📪 ලිපිනය : 193, හීල් වීදීය, දෙහිවල