💼 තනතුර : ණය අයකර ගැනීමේ නිලධාරි
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 17 සිට 40 දක්වා
【~】අදාළ ක්ෂේත්රයේ මූලික දැනුමක් තිබීම
【~】සන්නිවේදන හැකියාව (ණය අයකිරීමේ නිලධාරි සඳහා)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ණය ගෙවීම් අයකර ගැනීමේ කටයුතු සිදු කිරීම
【~】ගනුදෙනුකරු සමග සම්බන්ධ වී ණය ගෙවීම් පිළිබඳ සාකච්ඡා කිරීම
【~】ලේඛන සහ වාර්තා නිවැරදිව නඩත්තු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0770181103
📪 ලිපිනය : 193, හීල් වීදීය, දෙහිවල