බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට කාර්යාල සහයකු අවශ්‍ය කර ඇත.
1.වයස අවුරුදු 30ත් 45ත් අතර
2.වලංගු රියදුරු බලපත්‍රයක් සහිත
3.අ.පො.ස සාමාන්‍යපෙළ සමත්
අයෙකු අවශ්‍ය කර ඇත
ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකුනම් සතියේ දින 05 තුලදී පෙ.ව 08.00 ත් ප.ව 05.00 අතර පහත දුරකථන අංකයට අමතන්න
070-3777397