STAYRA Rooms – ගින්තොට, ගාල්ල
විකුණුම් නියෝජිතයන්, රියදුරන් සහ රැකියා රැකියා වල නියුතු පුද්ගලයන් සඳහා ඉතා සුදුසු,සන්සුන් සන්සුන් සහ ආරක්ෂිත නවාතැන් ස්ථානයකි.
📌 Guest House පහසුකම්
*Non-AC කාමර 6
*ඇටෑච් බාත්රූම්
*වාහන 8–10 සඳහා නවතා තැබීමේ පහසුකම්
*CCTV ආරක්ෂාව
*සන්සුන් හා ආරක්ෂිත පරිසරය
📌 ප්‍රධාන ස්ථානික වාසි
*වෙරළට මිනිත්තු 5 යි
*ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 2යි
*ගාල්ල නගරයට සහ ගාල්ල කොටුවට මිනිත්තු 10යි
🕒 Check-in & Check-out
Check-in: ප.ව. 2.00
Check-out: පෙ.ව. 11.00
📍 Location
නිව් හංසගිරි ස්ටෝර්ස්,
ගින්තොට – ඉහළ මහල, ගාල්ල
📌 Reservations
ඔබගේ වෙන්කරවා ගැනීම තහවුරු කිරීම සඳහා පෙරගෙවීමක් සිදු කිරීම අවශ්‍ය වේ.
📌 Security & Identification
පැමිණීමේදී වලංගු මුල් හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.