Network wireless camera with Energy Tech Link Master
Camera එක ලංකාවේ / වෙනරටක 😀 කොහේ ගිහත් 4g signal තියෙනවා නම් වහනේ යන / ගමන් ඇවිදගෙන යන ගමන් ප්රධාන vision mixer එක සම්බන්ධව සජිවි විකාශනයට අපි සුදානම්
Live video to Led Video wall
Facebook live
Youtube live
Tv Broadcasting
(Renting only Not For sale)