අවුරුදු උත්සව සම්පුර්ණ wireless Camera සහ Automated Camera සහිත
Out side broadcasting Truck එක සමගින් කිසිම හිරවිමක්
(Frame Dropping) විමක් නොමැතිව හරියටම වැඩේ කරගන්න කතාකරන්න.
ඔබගේ අවශ්‍ය තාවය අනුව බයිසිකල් රේස් / ගම වටා යන තරග සදහා 4g මගින් ක්‍රියාත්මක වන wireless camera 2 ලාබාගත හැක එමගින් වාහනයක යන ගමන් හෝ මන්සන්දි වල සිට ප්‍රධාන පද්දතය හා සම්බන්ධව සජිවි විකාශනය වඩාත් ගුනාත්මක අයුරින් සිදුකල හැක.
Live video out සහිත Drone කැමරා අවශ්‍යතාව අනුව ලබාගත හැක
ක්‍රිඩා භූමිය තුල සජිවිව උත්සව පෙන්විම සදහා
Outdoor Led Video wall ලබාගත හැක.