Condition : Brand new.
Brand : MEN.
Model : CIW 6606.
* 1100 Nm Powerful torque cordless impact wrench kit with 2 batteries charger, 3 deep impact sockets (22mm, 19mm, 17mm) and 3/4 to 1/2 adapter.
* Brushless motor.
* Shank : 3/4 inch drive (with 3/4 to 1/2 inch adapter).
* 3 RPM settings : 900 / 1200 / 1800.
* Max impact rate : 2200 per minute.
Battery type 20V 4 Ah Power share series (can be used with all other power share compatible MEN tools) .
With six months repair type warranty.
Price mentioned in this ad is the final rate after discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : CIW 6606.
නිවුටන් මීටර් 1100ක බලයක් සහිත අඟල් 3/4 හෝ1/2 සොකට් භාවිතා වන ඉම්පැක්ට් යන්ත්‍රය.
කට්ටලයට වෝල්ට් 20 ,4 Ah ධාරිතාවේ ලිතියම් බැටරි 2ක්, චාජරයක් සහ 22mm, 19mm, 17mm ඉම්පැක්ට් සොකට් 3ක් ඇතුලත් වේ.
* බ්‍රශ් රහිත මෝටරය.
* කඳ අඟල් 3/4 සොකට් භාවිතා වේ (3/4 x 1/2 ට ඇඩැප්ටරයක් කට්ටලයට ඇතුලත් වේ).
* වේග තුනකින් ක්‍රියාත්මක කල හැක : 000 / 1200 / 1800 (මිනිත්තුවට වට).
* වැඩිම ඉම්පැක්ට් වේගය : මිනිත්තුවට 2200.
වෝල්ට් 20, 4Ah Power Share කාණ්ඩයේ බැටරි MEN බැටරි බලයෙන් ක්‍රියාකරන අනෙක් යන්ත්‍ර සමග වුවද භාවිතා කල හැක.
මාස 06ක MEN සමාගමේ වගකීම සමගින් (අලුත්වැඩියා කර දෙන වගකීමකි).
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ. එම මිල ව්ලංගු වන්නේ මුදලින් කරන ගෙවීම් සඳහා පමණි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.