තත්වය : අලුත්ම.
වර්ගය : EMTOP.
මාදිලිය : ECIWL-2085 Brushless motor.
නිවුටන් මීටර් 850ක බලයක් සහිත අඟල් 1/2 සොකට් භාවිතා වන ඉම්පැක්ට් යන්ත්‍රය.
• brushless මෝටරයක් සහිතව.
කට්ටලයට වෝල්ට් 20, 4 Ah ධාරිතාවේ ලිතියම් බැටරි 2ක්, චාජරයක් සහ 22mm, 24mm, 27mm ඉම්පැක්ට් සොකට් 3ක් ඇතුලත් වේ.
* බ්‍රශ් රහිත මෝටරය.
* කඳ අඟල් 1/2 සොකට් භාවිතා වේ.
* වේග තුනකින් ක්‍රියාත්මක කල හැක : 1600 / 2100 / 2400 (මිනිත්තුවට වට).
* වැඩිම ඉම්පැක්ට් වේගය : මිනිත්තුවට 2200 @ (2400RPM).
වෝල්ට් 20, 4Ah බැටරි බලයෙන් ක්‍රියාකරන අනෙක් යන්ත්‍ර සමග වුවද භාවිතා කල හැක.
මාස 06ක වගකීම සමගින් (අලුත්වැඩියා කර දෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : EMTOP.
Model : ECIWL 2085 brushless motor.
* 850 Nm high torque cordless impact wrench kit with 2 batteries charger and 3 deep impact sockets (22mm, 24mm, 27mm)
* Brushless motor.
* Shank : 1/2 inch drive.
* 3 RPM settings : 1600 / 2100 / 2400.
* Max impact rate : 2200 per minute at 2400 RPM.
Battery type 20V 4 Ah Power share series (can be used with all other power share compatible EMTOP tools) .
With six months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.