ආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 150 කටත් වඩා වැඩි සංඛ්‍යාවක තොග අප ආයතය සතු පවතින අතර එම දුරකතන මාදිලීන්ගේ වර්තමාන මිල ගනන් පරික්ෂා කිරීම සදහා www.kingsmobile.lk අපගේ වෙබ් ලිපිනයය පිවිසෙන්න.
LG X5 ThinQ 2018
Model No: LG-X510
5.5” IPS LCD Display
Android 8.0 Upgradable
32GB Memory, 2GB RAM
4500mA Non-Removable Battery
13MP Main & 5MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට පිලිගත් දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ (DNA) දුරකත වන අතර අප ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම, හුවමාරු කිරීම හො නැවත අලෙවි කිරීමක් සිදු කරනු නොලැබේ.
එසේම, අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම දුරකන සදහා වසරක මෘදුකාංග සේවා වගකීමක් සමග දුරකනය පරීක්ෂා කර බැලීමේ විශේෂ වගකීම් කාල සීමාවක් හිමි වන අතර මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම්, ණය කාඩ් පත් මගින් ගෙවීම් සිදු කිරීමේ පහසුකම් සහ වෙබ් අඩවිය තුලින් මිලදී ගැනීමේ සිදු කිරීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.
අපගේ ශාකාවන් # කොළඹ - කුරුණැගල පාර (A6), පොල්ගහවෙල, # කොළඹ - නුවර පාර (A1), කැගල්ල, # කොළඹ - නුවර පාර (A1), කඩවත යන නගර වලට ආසන්නව පිහිටා ඇත.