ඩොක් එකයි කේබල් එකයි දෙකම මිල.1900/-👌පැය බාගෙන් 50% බැටරි සාමාන්‍යයෙන් පාස්ට් චාජ් වෙනව 😍
බැටරි හෙල්ත් අසාමාන්‍ය ලෙස අඩුවෙන් නෑ සාමාන්‍ය විදියට හෙල්ත් බහින්නෙ
සින්ගප්පූරැවෙන් ගෙන්වන ලද
කඩවත ගෝනහේනෙ තියෙන්නේ
චෙක් කරල ගන්න පුළුවන්
කෝල් එකක් දෙන්න