C & K Home Nursing and Care Center අප ආයතනය අපගේ සේවාදායකයන් හට තව තවත් අපගේ සේවාවන් වියාප්ත කිරීම හා සේවාදායකයන්ගේ පහසුව සදහා ඔබගේ නිවසේ සිටින ඕනෑම රෝගීන් සදහා ඔබගේ නිවසටම පැමින අපගේ සේවාවන් ලබාදීමට දැන් අප සුදානම්
සේවාවන් -
💉 මුත්‍රා බට මාරැකිරීම හා දැමීම
💉 ජටරීය නල ( NG Tube ) දැමිම හා මාරැකිරීම
💉 සේලයින් ලබාදීම
💉 දියවැඩියා හා ඇදවන තුවාල හා ඕනෑම තුවාලයක් සදහා බෙහෙත් දැමීම
💉 ඔබගෙර් නිවසට වෙද්‍ය වරැන්ගෙ සේවාවන් ලබා දීම.
💉 ඔබගේ නිවස්ටම පැමින රැදිර පරීක්ෂණ හා නිවසටම වාර්තා ලබාදීම
මෙම සේවාවන් විස්වාසනීයව හා වගකීමකින් ලබා ගැනීම සදහා අප අමතන්න