ඔබගේ ආදරනීය දෙමාපියන් හා ඕනෑම තත්වයක පසුවන සියලුම රෝගීන් රැක බලා ගැනීම සදහා ඔබගේ නිවසට සහ රෝහලට සේවාවන් සැපයීමට C & K Home Nursing and Care Center ආයතනයේ අප සූදානම්.
වුර්තීමය පුහුණුව ලත් විස්වාසනීය සාත්තු සේවක සේවිකාවන් හා හෙද හෙදියන්
ඇල්සයිමා ,ඩ්මෙන්ෂියා , පිලිකා , ඕනෑම සැත්කම් කරන්නාවු සහ සියලු රෝගීන් ඕනෑම ප්රදේසයක ඔබගේ නිවසටම පැමින අපගේ සේවාවන් අප ලබා දෙන්නෙමු.
ඕනෑම රජයේ සහ පෞද්ගලික රෝහල් සදහා සේවාවන් ලබාදීම.
කාරැනික , විසවාසනීය , හෙද හෙදියන්
සාදාරන මිල ගනන් යටතේ සේවාවන් අප ලබාදීමට අප සුදානම්.
ඔබගේ නිවසටම විස්වාසනීය සේවාවන් ලබාගැනීම සදහා අප අමතන්න