ඔබේ ආදරනීයන්ගේ වගකීම, ආරක්ෂාව සහ සුව පහසුවට 100% ක් ම සහතිකවන ලෙංගතුම නවාතැන.
වසර 9 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• ඕනෑම තත්වයක පසුවන රෝගීන් සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ හදිසි අනතුරු හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
මාසිකව ගෙවීම පහසුවෙන පරිදි ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් අපගේ සේවාවන් ලබාදීමට අපි සූදානම්.
ශාඛා : කැස්බෑව ,අතුරුගිරිය
වැඩි විස්තර සඳහා අමතන්න :