කාර්යබහුල දිවිපෙවතක් ගෙවන හෝ විදෙස් ගත ඔබගේ ආදරණීයන් රැක බලාගැනීමට කිසිවෙකු නැතිද?
🌹💝ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීමට අපට හැකියි.. 🌹💝
රෝගාතුරව එක්තැන්වූ වැඩිහිටියන් සුවවී නැවත දෙපයින් නිවෙස් වෙත යනු දැකීම අපගේ තෘප්තියයි.🌺🙏❤️♿⏩🚹✅
• ඇල්සයිමර් / ඩිමෙන්ශියා ඇතුළු බෝ නොවන රෝග සඳහා රැකවරණය
• වියපත්භාවය හෝ අනතුරු හේතුවෙන් එක්තැන් වූවන් සඳහා රැකවරණය
• හදිසි රෝහල් ගත කිරීම් වලදී අවශ්‍ය පහසුකම්
• සෞඛය සම්පන්න පූර්ණ පෝශයදායී ආහාර
• ආයුර්වේද තෙරපි හා විශේෂ තෙරපි
• ආගමික වැඩ සටහන් ඇතුළු මානසික සුවය සදහා ක්‍රියාකාරකම්
•කෙටි කාලීන හා දීර්ඝ කාලීන රැකවරණ පහසුකම්
වෘත්තීය පුහුණුව හා අත්දැකීම් සහිත සාත්තු සේවක සේවිකාවන් සමගින් මෙම සියළුම සේවාවන් ලබා දීමට අප සූදානම් ..
Have no one to take care of your beloved parents with your busy life or with the distance ?
We can take care of your parents with love..
• Care for all kind of diseases including Alzheimer and dementia
• Facilities required in case of emergency hospitalizations
• Wholesome, nutritious foods
• Ayurvedic therapy and special massage services
• Activities for mental health including religious programs
• Short term and long term care facilities
We are ready to provide all these services with professional and experienced staff.
Web www.nursingcare.lk
Call us for more details