නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර 2ක් දුරින් (Top Pass - සනස නිවාඩු නිකේතනය අසල). පවුලේ අයට සහ කණ්ඩායම් සඳහා කදිමයි!
කාමර 3ක් (අමුත්තන් 10-15 කට හැක) | සාලය | පොදු වාහන නැවැත්වීමේ ඉඩ.
කාමර: ඇඳන් 2ක් සහ යාබද නානකාමරයක් සහිත කාමරයක් ඇතුළත් වේ.
කුස්සිය: භාවිතා කළ හැක්කේ මුළු නිවසම වෙන්කරවා ගන්නේ නම් පමණි.
තනි කාමර හෝ මුළු අපාර්ට්මන්ට් එකම කුලියට ගත හැක.
කාමරයක්: රු. 5,000 – 8,000 (රාත්රියකට)
මුළු නිවසම: රු. 15,000 – 25,000 (රාත්රියකට)
Apartment in Nuwara Eliya
Located at Top Pass (Sanasa Holiday Scheme), 2 km from Nuwara Eliya town. Perfect for families and groups!
Space: 3 Bedrooms (Fits 10–15 guests) | Living area | Shared parking.
Rooms: Includes 1 room with 2 beds & an attached bathroom.
Kitchen: Available only when renting the full house.
Options: Rent individual rooms or the entire apartment.
Rates:
Room: Rs. 5,000 – 8,000 / night
Full House: Rs. 15,000 – 25,000 / night