Elegant Holiday Home Nuwara Eliya
🌻🌷🌹 Looking for a relaxing holiday home in Nuwara Eliya instead of staying confined to a traditional hotel room? If so, Elegant Holiday Home is the perfect choice! 👍
🏆 Winner of First Place in the Best Flower Garden / Fence & Hedges Competition in Nuwara Eliya.
🛏️ Three spotlessly clean bedrooms, each with hot water and an attached bathroom, plus a spacious dining area, living room, and veranda for your comfort.
🍳 A fully equipped kitchen with everything you need to prepare your own meals.
🌺 A beautifully landscaped flower garden where you can relax and enjoy peaceful walks, along with ample parking space.
🚶 Located in a quiet and secure villa, just 200 meters (a short walking distance) from Gregory Lake and Gregory Park.
Enjoy comfort, privacy, and the beauty of nature at Elegant Holiday Home – your ideal getaway in Nuwara Eliya
🌻🌷🌹නුවරඑළියේ පැමිණෙන ඔබත් සොයන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට හොටෙල් කාමරයක සිරවී සිටිනවාට වඩා ග්‍රෙගරි වැව ඉස්මත්තේ නිදහසේ විනෝද විය හැකි නිවාඩු නිකේතනයක්ද? එසේ නම්,Elegant holiday home තමයි 👍
👉නුවරඑළියේ හොදම Flower Garden/ Fence & Hedges තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා තිබීම.
👉Hot Water, Attach Bathroom සහිත සුපිරිසිදු කාමර 3ට අමතරව වඩාත් ඉඩ පහසු ඇති Dining Area, Living Room, Veranda තිබීම.
👉ආහාර පිලියෙළ කර ගැනීමට සියලුම උපකරණ සහිත අංගසම්පූර්න kitchen එකක් තිබීම.
👉වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සහිත මල්වලින් පිරි අනර්ඝ නිදහසේ ඇවිද යා හැකි Flower Garden එකක් තිබීම
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Holiday Home Bungalow Nuwara Eliya
කාමර: 2 | නානකාමර: 1නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 10,000 රාත්රියකටදින 9
Elegant Holiday Home Nuwaraealiya
කාමර: 3 | නානකාමර: 3නුවරඑලිය, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 7,000 රාත්රියකටදින 52
Holiday Bungalow for Sale in Nuwara Eliya
2,500 වර්ග අඩිනුවරඑලිය, වාණිජ දේපල විකිණීමට ඇතරූ 50,000,000දින 26
