නුවරඑළියෙන් සුවපහසු නවාතැනක්
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර 1ක් වැනි කෙටි දුරකින්, නිදහසේ කාලය ගත කරන්න. ඔබට තනි කාමර හෝ මුළු බංගලාවම කුලියට ගත හැක.
කාමර 5ක් ඇත (Double, Triple සහ Family කාමර ලබාගත හැක).
සෑම කාමරයකටම යාබදව වෙනම නානකාමර බැගින් ඇත.
සාලය සහ ලස්සන කඳු පන්තියක් පෙනෙන බැල්කනිය.
මුළු නිවසම වෙන්කිරීමේදී මුළුතැන්ගෙයි පහසුකම් ලබාගත හැක.
මිල ගණන්: එක් කාමරයක් රු. 4,000 සිට රු. 6,000 දක්වා.
Comfortable Accommodation in Nuwara Eliya
Enjoy a peaceful getaway just 1 km from Nuwara Eliya town. You can rent individual rooms or book the entire bungalow.
Accommodation Options: 5 rooms available (Double, Triple, and Family rooms).
Bathrooms: Attached bathroom for every room.
Amenities: Living area and a balcony featuring beautiful mountain views.
Kitchen Facilities: Available when booking the entire bungalow.
Rates: Rs. 4,000 to Rs. 6,000 per room.