5 වසර ශිෂ්‍යත්ව පන්ති - මොරටුව, පිළියන්දල හා ඒ අවට ප්‍රදේශ (තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති)
මොරටුව, පිළියන්දල සහ ඒ අවට ප්‍රදේශවල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 3, 4, 5 ශ්‍රේණිවල දරුවන් සඳහා ශිෂ්‍යත්ව පන්ති පැවැත්වේ.
මෙම පන්ති ප්‍රාථමික ගුරු පුහුණුලාභී (විශිෂ්ට සාමර්ථ්‍යය) මධූෂි ප්‍රනාන්දු ගුරුතුමිය විසින් මෙහෙයවනු ලබන අතර දරුවාගේ මට්ටම අනුව පෞද්ගලිකව අවධානය යොමු කරමින් ඉතා පැහැදිලිව විෂය කරුණු කියා දෙනු ලැබේ.
ඔබේ දරුවාට වඩාත් පහසු පරිදි තනි (Individual) හෝ කුඩා කණ්ඩායම් පන්ති (Group classes) ලෙස සහභාගී විය හැකි ය. නිවසටම පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. ශිෂ්‍යත්ව විභාගයට ඉතා ඉහළ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට ඔබේ දරුවාව දැන්ම සූදානම් කරවන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: