❤️ විද්‍යාව අමාරුද?
10 හා 11 ශ්‍රේණි සදහා
1.සියලු ඒකක සදහා නිබන්ධන ලබාදේ.
2. සෑම ඒකකයක් අවසානයේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම සිදුකරයි.
3. සෑම දිනකම මිනිත්තු 30ක කෙටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම සිදුකරයි.
4. සියලුම ඒකකවලට අදාලව සැකසූ ආදර්ශ ප්‍රශ්න ඇතුලත් නිබන්ධනයක් ලබාදේ.
5. පළාත් ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න හා පාසල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සිදුකරයි.
6. නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකරයි.
7. නිසැක A සාමාර්ථයක් සදහා නිවැරදිම මගපෙන්වීම.
මාධව (Bsc(Hons)(PT) Faculty of Medicine, University of Colombo.