Condition : Brand new.
Energy efficient and self priming silent type pressure booster pump with 1/2" inch pipe thread diameter.
🔸 With 01 year warranty.
🔸 Hot and cold water compatible.
Brand : MAC (by MEN power tools company).
Model : VCR15/9-160.
Motor power : 120 Watts.
Head : Upto 9m.
Silent operation (noise level <= 45dBA)
Auto and manual operation modes.
Max flow : 26 l/min.
Input power : 230V 0.4A.
Including 01 year company warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
නිවාස වල ටැප් වලට ජල පීඩනය ඉහල දැමීමට භාවිතා කරන booster pump මාදිලියකි.
🔸වොට් 120ක ඉතාම අඩු විදුලි පරිභෝජනයක් සහිතයි.
🔸අඟල් 1/2 pvc නල සඳහා ගැලපේ.
🔸අවුරුද්දක වගකීමක් සමගින්.
🔸උණුසුම් මෙන්ම සීතල වතුරට භාවිතා කල හැක.
තත්වය : අලුත්ම.
වර්ගය : MAC (MEN ජව මෙවලම් සමාගමෙන්)
මාදිලිය : VCR15/9-160.
මෝටරය : වොට් 120.
මීටර් 9 ක් දක්වා ඉහලට තල්ලු කල හැක.
ඉතාම අඩු ක්රියාකාරි ශබ්දයක් ඇත. ඩෙසිබෙල් ඇම්පියර් 45ට අඩු.
Auto සහ manual ආකාර දෙකෙන් එකකට භාවිතා කල හැක.
උපරිම ජල සැපයුම : මිනිත්තුවට ලීටර් 26කි.
සැපයුම් විදුලිය : ගෘහස්ථ (එකලා 230V) වලින් ක්රියා කරයි. ඇම්පියර් 0.4ක ඉතාම අඩු විදුලි පරිභෝජනයක් සහිතයි.
🔸අවුරුද්දක වගකීම MEN සමාගමෙන්ම පිරිනැමේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.