Condition : Brand new.
Self priming pressure booster pump.
Brand : Arita.
Model : KP 400.
Motor power : 400 Watts.
Suction : 8m max.
Head : Upto 35m.
Ideal for upto two taps at a time.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
නිවාස වල ටැප් වලට ජල පීඩනය ඉහල දැමීමට භාවිතා කරන booster pump මාදිලියකි.
තත්වය : අලුත්ම.
වර්ගය : Arita.
මාදිලිය : KP 400.
වොට් 400ක (අශ්වබල 0.5ක) මෝටරයක් සහිතයි.
ජලය උපරිම මීටර් 8ක් දක්වා ගැඹුරක් ඇදගත හැක.
මීටර් 35ක් දක්වා ඉහලට තල්ලු කල හැක.
එකවර ටැප් 2ක් දක්වා භාවිතා කල හැක.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.