(6-11 ශ්‍රේණි)
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
මහරගම ,හෝමාගම, නුගේගොඩ අවට.
නිවසට පැමිණ ඉගැන්වීම.
*10-11 ශ්‍රේණි සඳහා විශේෂයි.
- විද්‍යාව විෂය සඳහා ඕනෑම දැනුම මට්ටමක සිසුන් හට ගැලපෙන ලෙස ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
- මඟහැරුණු කොටස් ආවරණය කරනු ලැබේ.
- අපහසු විෂය කරුණු සරලව පැහැදිලි කිරීම.
- වාර විභාග වලට පෙර විෂය නිර්දේශයේ අදාළ කොටස් ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
- එකක පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීම.
*අපහසු විෂයක් ලෙස උනන්දුව අඩු වී ඇති සිසුන්ට ඉහල ලකුණු මට්ටමක් දක්වා යාමට මඟ පෙන්වනු ලැබේ.
විද්‍යාව විෂය සඳහා අඩු උනන්දුවක් දක්වන සිසුන්ට වැඩි අවධානයක් ලබා දෙනු ලැබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙක් විසින් මෙහෙයවනු ලබයි.