A two storey house is available for rent at Vidyala junction, Pannipitiya
The size of the house is 2500 square feet
In this house
➖➖➖➖➖
Bedrooms - 4
Bathrooms - 2
living room
Kitchen
Dining room
Parking is available
700 meters to vidyala junction
3 km to Pannipitiya junction
2 km to Hokandara junction
All supermarkets and banks are very close
A free quiet peaceful environment with decent neighbors
🔴The monthly rent of this house is Rs. 100000/=
Six months advance is charged
(Prices are negotiable)
🔴 As our company is a brokerage company, half a month is charged
පන්නිපිටිය, විද්යාල හන්දියේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
නිවසේ ප්රමාණය වර්ග අඩි 2500 යි
මෙම නිවසේ
➖➖➖➖➖
නිදන කාමර - 4
නාන කාමර - 2
සාලය
කුස්සිය
කෑම කාමරය
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
විද්යාල හන්දියට මීටර් 700යි
පන්නිපිටිය හන්දියට කිලෝමීටර් 3යි
හෝකන්දර හන්දියට කිලෝමීටර් 2 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
🔴මෙම නිවසේ මාසික කුලිය රු. 100000/=
මාස හයක අත්තිකාරම් මුදලක් අය කෙරේ
( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
🔴අප ආයතනය තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අය කෙරේ
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න