A fully furnished two storey house is available for rent at Kalalgoda Road, Thalawathugoda
The size of the house is 3000 square feet
In this house
➖➖➖➖➖
Bedrooms – 4 (THREE ROOMS are A/C)
Bathrooms - 2
living room
Pantry with kitchen
dining room
TV lobby
Balcony area
Stores room
Parking is available
◾ 500 meters to Kalalgoda main road
◾ 1.8 km to Hokandara junction
◾ 2.8 km to Thalawathugoda junction
◾ 1.5 km to Pannipitiya, Battaramulla main road
All supermarkets and banks are very close
A free quiet peaceful environment with decent neighbors
🔴The monthly rent of this house is Rs. 110000/=
Four months advance is charged
🔴 As our company is a brokerage company, half a month is charged
Please contact buyers only
Miracle property
තලවතුගොඩ, කලල්ගොඩ පාරේ සියලු ගෘහභාණ්ඩ සහිත දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
නිවසේ ප්රමාණය වර්ග අඩි 3000යි
මෙම නිවසේ
➖➖➖➖➖
නිදන කාමර - 4 ( කාමර තුනක් වායු සමනය කර ඇත)
නාන කාමර - 2
සාලය
කුස්සිය සමඟ පැන්ට්රිය
කෑම කාමරය
ටීවී ලොබිය
බැල්කනි ප්රදේශය
ගබඩා කාමරය
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
◾කලල්ගොඩ ප්රධාන පාරට මීටර් 500යි
◾හෝකන්දර හන්දියට කිලෝමීටර් 1.8යි
◾තලවතුගොඩ හන්දියට කිලෝමීටර් 2. 8යි
◾පන්නිපිටිය, බත්තරමුල්ල ප්රධාන පාරට කිලෝමීටර් 1. 5යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
🔴මෙම නිවසේ මාසික කුලිය රු. 110000/=
මාස හතරක අත්තිකාරම් මුදලක් අය කෙරේ
🔴අප ආයතනය තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අය කෙරේ
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
Miracle property