A ground floor completed two storey house for sale in Thalahena, Rajasinghe Mawatha
The size of the land is 6 perches
The size of the house is 1300 square feet
In this house,
➖➖➖➖➖
◾Ground floor
—–—————
Bedrooms - 2
Bathrooms - 1
Living room
Kitchen
Wet kitchen
Dining room
◾Upstairs (This is about 70% completed)
——————
Bedrooms - 2
Bathrooms - 1
Living room
Kitchen
⚫(There is a staircase outside to go upstairs)
1.5 km to Thalahena junction
2.5 km to Malabe junction
4 km to Battaramulla junction
All supermarkets and banks are very close
A free quiet peaceful environment with decent neighbors
All documents are clear
🔴The value of this house is 130 lakhs (13000000/=)
Prices are negotiable
තලාහේන , රාජසිංහ මාවත පහත මහල සම්පුර්ණ කරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 6යි
නිවසේ ප්රමාණය වර්ග අඩි 1300 යි
මෙම නිවසේ,
➖➖➖➖➖
◾පලමු මහල
—–—————
නිදන කාමර - 2
නාන කාමර - 1
සාලය
කුස්සිය
එලිමහන් කුස්සිය
කෑම කාමරය
◾උඩුමහල ( මෙය 70% පමණ වැඩ අවසන් කර ඇත)
——————
නිදන කාමර - 2
නාන කාමර - 1
සාලය
කුස්සිය
⚫(උඩුමහලට යෑමට පිටතින් පඩිපෙළක් සාදා ඇත)
තලාහේන හන්දියට කිලෝමීටර් 1.5 යි
මාලඹේ හන්දියට කිලෝමීටර් 2.5 යි
බත්තරමුල්ල හන්දියට කිලෝමීටර් 4 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
සියලු ලියකියවිලි නිරවුල්ය
🔴මෙම නිවසේ වටිනාකම ලක්ෂ 130 ( 13000000/=)
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න