විද්‍යාව පන්ති (Science Tuition)|6 – 11 ශ්‍රේණි සරලව සහ පැහැදිලිව ඉගෙන ගනිමු
ඔබේ දරුවාගේ විද්‍යා විෂය දැනුම වර්ධනය කර, විභාග ජයග්‍රහණයට නිවැරදි මගපෙන්වීම ලබා දෙන්න.
පළපුරුද්ද: රජයේ පාසලක වසර 23ක ඉගැන්වීමේ පළපුරුද්ද.
සුදුසුකම්: විද්‍යා ඩිප්ලෝමාධාරී (Dip. in Sc.).
ආවරණය:6,7,8, 9, 10 සහ 11 ශ්‍රේණි සඳහා.
විශේෂත්වය: 11 ශ්‍රේණිය සඳහා විශේෂ පුනරීක්ෂණ (Revision) පන්ති.
මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
පන්ති වර්ග: තනි, කුඩා කණ්ඩායම් සහ ඔන්ලයින් (Online) පන්ති ලෙස පැවැත්වේ
.
ස්ථානය: ගල්කිස්ස (Mount Lavinia).
අදම අමතන්න – ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිතකරගන්න!
Unlock your child's potential in Science! Whether they are struggling with the basics or aiming for an 'A' grade, my classes provide the clarity and guidance needed to excel.
Expert Guidance: 23 years of government teaching experience.
Sc.). Qualifications: Diploma in Science (Dip. in
Comprehensive Coverage: Grades 6, 7, 8, 9, 10, and 11.
Specialized Classes: Revision classes for Grade 11.
Medium: Conducted in both Sinhala & English Medium.
Flexible Options: Individual, Small Group, and Online Classes available.
Ο Physical Location: Classes available at Mount Lavinia.
Join today and make Science your favorite subject!