6 - 11 ශ්‍රේණි විද්‍යාව (Grade 6 -11 Science Class)
*නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස පැවැත්වීම
*විෂය කොටස් වලට අදාළ නිබන්ධන ලබාදීම
*සියලු විෂය කොටස් සරලව පැහැදිලිව කියාදීම
*පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කර විභාගයට හොඳින් සූදානම් කිරීම
*6-9 ශ්‍රේණි සදහා පැය2ක කාලයක් හා 10-11 ශ්‍රේණි සදහා පැය3ක කාලයක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම. ( මෙම කාලය විභාගය ආසන්න වන විට වැඩිවන අතර එයට අමතර අයකිරීම් සිදු නොකෙරේ)
** විශේෂයෙන්ම :-
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින විද්‍යා විෂයෙහි දැනුම් මට්ටමෙහි යම් යම් දුර්වලතා ඇති දරුවන් සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යටතේ නිසැක A සාමාර්ථයක් ලබාගත හැකි ලෙසට එම දරුවන්ව සූදානම් කිරීම. **
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඔබගේ ජීවිතයට හමුවන එක්තරා තීරණාත්මක විභාගයක් . ඉතින් අමාරුයි කියන විද්‍යාවට A සාමාර්ථයක් ගෙන ඔබගේ අනාගත සිහින සාර්ථක කර ගැනීමට ඔබත් මා සමග එක්වන්න.
මම,
Lakshan Karunarathne
BSc (Hons) University of Colombo .
(කොළඹ අවට සිසුන් සඳහා විශේෂයි. වැඩි විස්තර සදහා අමතන්න. )