Restaurant & Hotel POS Software System Solutions
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System Solutions
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන පළපුරුද්දක් සහ විශ්වාසදායක ඉතිහාසයක් සහිත
RK Enterprises Pvt Ltd විසින්
👉 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට සහ ඔබ සතු මුදලට ගැළපෙන POS System Solution එකක් අදම ලබා දෙයි.
🔸 ඔබගේ Restaurant හෝ Hotel ව්‍යාපාරය
👉 Smart, Organized & Profitable ලෙස පවත්වාගෙන යාමට අප සමඟ එක්වෙමු.
❓ ඔබටත් මේ ගැටලු තියෙනවද?
👉 දවසේ අවසානයට අවුල් වැඩිද?
👉 Stock balance නිවැරදිව පෙන්වන්නේ නැද්ද?
👉 Accounts හදන්නම දවස ඉවර වෙනවද?
👉 Sales ඉලක්කයට ළඟා වෙන්න බැරිද?
⏩ එහෙනම් POS System එකක් තෝරාගැනීමේදී පහත කරුණු ගැන සිතන්නම ඕනේ 👇
⚠️ POS System Provider එකක් තෝරාගන්න කලින් බලන්න
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
02️⃣ ආයතනය ආරම්භ කර කොපමණ වසරක්ද?
03️⃣ ආයතනයට සුවිශේෂී ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත කාර්යාල ස්ථානයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් සහිත ආයතනයක්ද?
07️⃣ කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ Software / System සඳහා වගකීම් ලබාදෙනවද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායක සේවාවක් තිබේද?
🔟 දිගු කාලයක් විශ්වාසයෙන් භාවිතා කළ හැකි ආයතනයක්ද?
🔸 නිවැරදි Bill Machine / POS Software එකක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් නිර්මාණය කරන POS Software
👉 Sinhala / English භාෂා දෙකෙන්ම ලබා ගත හැක.
(මිල භාෂාව අනුව වෙනස් විය හැක)
🔸 ඔබගේ Business අවශ්‍යතාවයට අනුව
👉 Custom POS Software Development & Upgrades සිදු කර දේ.
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ විශ්වාසනීය After Sales Service
👉 අප වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති
👉 ව්‍යාජ / Online / නිවෙස් මූලික සේවා සපයන්නන්ගෙන්
ඔබගේ වටිනා කාලය සහ මුදල් රැකගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
👉 විශ්වාසදායක, පළපුරුදු සේවාවක් සඳහා
RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
👉 එම System එකට ජීවිත කාලය පුරාම සහය සහ වගකීම අපි ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක
📊 POS Software හරහා ඔබට ලැබෙන පහසුකම්
⭕ Bills & Invoices නිවැරදිව මුද්‍රණය
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Details පාලනය
⭕ දෛනික ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව බැලීම
⭕ Business Efficiency වැඩි කිරීම
⭕ Sinhala / English Bills – වේගවත් සහ පැහැදිලි
⭕ වැරදි හා අක්‍රමිකතා අඩු කිරීම
⭕ Discounts & Offers Management
⭕ Accounting & Reports
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-order Level Alerts
⭕ Daily / Monthly Reports
⭕ Service & Staff Management
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගෙන
👉 ඔබගේ ව්‍යාපාරය Smart ලෙස පවත්වාගෙන යාමට POS System එකකට අදම මාරු වෙන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති පුද්ගලයෙකුට වුවද
👉 පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ගැටළුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක
👉 AnyDesk Remote Support හරහා ඉක්මන් විසඳුම්.
✔️ වසර ගණනාවක අත්දැකීම් සමඟ
👉 RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබා දෙයි.
Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Restaurant & Hotel POS Software System Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,0002 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00012 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,0007 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 30,00049 நாள்
