Restaurant & Hotel POS Software System Solutions
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System Solutions
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහ විශ්වාසදායි පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වෙතින්
ඔබ සතු මුදලට සරිලන POS System Solution එකක් අදම ලබාගන්න.
🔸 නවීන තාක්ෂණය සමග ඔබගේ Restaurant / Hotel ව්‍යාපාරය Smart විදියට පවත්වාගෙන යමු.
❓ ඔබටත් මේ ගැටළු තිබෙනවාද?
👉 නිතරම ගැටළු ඇතිවෙනවාද?
👉 Stock balance හරි විදියට පාලනය වෙන්නේ නැද්ද?
👉 Accounts හදලා දවස ඉවර වෙනවද?
👉 Sales අඩු වෙලාද?
⏩ POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු ගැන සිතා බැලුවාද?
01️⃣ මෙම ක්ෂේත්රයේ ආයතනය කොපමණ කාලයක් පවතිනවාද?
02️⃣ ආයතනය ආරම්භ කරලා කොපමණ කාලයක් ගතවී තිබේද?
03️⃣ ආයතනයට ව්‍යාපාරික ඉතිහාසයක් තිබේද?
04️⃣ Company profile එකක් තිබේද?
05️⃣ ස්ථිර කාර්යාලයක් පවත්වාගෙන යනවාද?
06️⃣ සේවක මණ්ඩලයක් තිබේද?
07️⃣ කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
08️⃣ භාණ්ඩ සහ Software සඳහා වගකීම් ලිපි ලබාදෙනවාද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායි සේවාවක් ලබාදෙනවාද?
🔟 ආයතනය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිද?
🔸 නිවැරදි POS / Billing Software එක තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන Software
✔️ Sinhala / English භාෂාවලින් ලබාගත හැක
✔️ භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව
Custom POS Software නිර්මාණය කර වැඩිදියුණු කරගත හැක.
🔸 වසර 15කට වැඩි අත්දැකීම් සහ විශ්වාසදායි සේවාවන් සමග
අප වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති Online / ව්‍යාජ ආයතන වෙතින්
ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති වීම වලක්වාගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
උසස් සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
👉 අප විසින් ජීවිත කාලය පුරාවටම සහය සහ වගකීම ලබාදෙයි.
💻 අපගේ POS Software හරහා ඔබට,
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date කළමනාකරණය
⭕ දවසේ ආදායම / ලාභය විමසීම
⭕ Cash / Credit Sales වෙන්ව බලීම
⭕ Discount ගණනය
⭕ Accounting
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock Details
⭕ Re-order Items List
⭕ Daily / Monthly Reports
⭕ Service & Staff Management
⭕ වේගවත් සිංහල / ඉංග්‍රීසි බිල් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගෙන
ඔබගේ ව්‍යාපාරය Smart කරන්න අදම POS System එකකට මාරු වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් භාවිතා කළ හැකි සරල Software.
✔️ ගැටළුවක් ඇතිවූ ඕනෑම අවස්ථාවක
AnyDesk මගින් දුරස්ථ සහය ලබාදේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සමග
RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබාදේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දින 07ක් සහ සියලු නිවාඩු දිනවල අප විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00010 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,0005 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 30,00047 நாள்
Restaurant & Hotel POS Software Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,0007 நாள்
