RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System Solution
💻 දිගු පළපුරුද්දක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශිෂ්ට අත්දැකීමක් ඇති RK Enterprises Pvt Ltd වෙතින්, ඔබේ ව්‍යාපාරයට ගැළපෙන, අතැති මුදලට POS System එකක් ලබා ගෙන ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කරන්න.
❓ ඔබට මෙවැනි ගැටලු පවතිනවාද?
• Sales ලැබෙන්නේ නැද්ද?
• Stock balance එක සම්පුර්ණ නැද්ද?
• Daily accounts reconcile කිරීම කාලය ගන්නවාද?
• Billing system එක කාර්යක්ෂමද?
💡 POS System එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
1️⃣ ඔබ තෝරන ආයතනය මේ ක්ෂේත්රයේ කොපමණ කාලයක් සිටිද්දී?
2️⃣ ආරම්භක වසර කීයක් ඇතිද?
3️⃣ වසර ගණනාවකට පළපුරුද්ද සහතිකද?
4️⃣ සමාගමේ Profile සහ ආරක්ෂිත වාර්තා තිබේද?
5️⃣ ආයතනයට නිශ්චිත physical office එකක් තිබේද?
6️⃣ පුහුණු සේවක මණ්ඩලයක් තිබේද?
7️⃣ ප්‍රධාන කාර්ය මණ්ඩලයක් (Management Team) ඇතද?
8️⃣ වගකීම් සහතික සහ Bill/Receipt issue කරනවාද?
9️⃣ After-Sales Support ලබාදෙනවාද?
🔟 ආයතනය විශ්වාස කළ හැකිද?
✅ System Software විශේෂත්වයන්:
• Sinhala / English භාෂා විකල්පයන්
• Customizable POS Software – ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස
• Billing & Invoicing
• Stock & Expiry Tracking
• Daily Revenue & Profit Monitoring
• Cash / Credit Sales Separation
• Discounts & Calculations Automation
• Supplier & Customer Details Management
• Inventory Alerts & Reorder Management
• Daily Reports & Analytics
• Service Management
💡 පාරිභෝගික ඔබට ලැබෙන වාසි:
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න
✔️ පරිගණක දැනුම නොමැති පුද්ගලයෙකුටද භාවිතා කිරීමට පහසු
✔️ AnyDesk මෘදුකාංගය හරහා Remote Support ලබාගත හැක
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවදුරටත් පහසු කරගන්න
✔️ 15+ වසරක විශ්වාසනීය අලෙවිය සහ පාරිභෝගික සේවා
💼 අපගේ Group of Companies:
🔹 RK Enterprises Pvt Ltd
🔹 RK Enterprises
🔹 KT IT Network Solutions
📍 Office & Contact:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
🗓️ දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි