Restaurant & Hotel POS Software System Solution
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System Solution
දිගු කාලීන අත්දැකීම් සහ මෘදුකාංග ක්ෂේත්රයේ ශක්තිමත් පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd සමඟ එක්ව,
ඔබගේ ව්‍යාපාරයට සහ අතැති මුදලට ගැලපෙන POS Software Solution එකක් තෝරාගෙන
ඔබගේ හෝටල් / රෙස්ටුරන්ට් ව්‍යාපාරය SMART ව්‍යාපාරයක් බවට පත් කරමු.
❓ ඔබටත් මේ ගැටළු තියෙනවද?
👉 දවස පුරා වැඩ කරත් අවසානයේ අවුල්ද?
👉 Stock Balance නිවැරදිව පෙන්වන්නේ නැද්ද?
👉 Accounts හදලා දවසම ඉවර වෙනවද?
👉 Sales ඉලක්කයට ලඟා වෙන්නේ නැද්ද?
⚠️ POS System එකක් ගන්නා විට මේ කරුණු ගැන ඔබ සිතුවාද?
ඔබ තෝරාගන්නා ආයතනය මේ ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
ආයතනය ආරම්භ කර කොපමණ කාලයක් ගතව තිබේද?
එයට විශ්වාසදායක ඉතිහාසයක් තිබේද?
Company Profile එකක් පවතිනවාද?
ස්ථිර කාර්යාල ලිපිනයක් තිබේද?
සේවක මණ්ඩලයක් සහිතද?
අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවාද?
මිලදී ගන්නා System සඳහා වගකීම් ලේඛන ලබාදෙනවාද?
After Sales Service එක විශ්වාසදායකද?
දිගු කාලීනව විශ්වාසය තැබිය හැකි ආයතනයක්ද?
✅ නිවැරදි Software තේරීමෙන්…
දිගු කාලීන පළපුරුද්ද සහිත ආයතනයකින්
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන Bill / POS Software System එකක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
💻 Software විශේෂත්වයන්
• අප විසින් සංවර්ධනය කරන POS Software
සිංහල / ඉංග්‍රීසි භාෂාවලින් ලබාගත හැක
• භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක
• ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව
Custom POS Software Development පහසුකම
වසර 15කට වැඩි අලෙවි සහ සේවා පළපුරුද්ද සමඟ
අප ආයතනය වෙත පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
⚠️ ස්ථිර ලිපිනයක් නොමැති Home / Online / ව්‍යාජ ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය, මුදල් සහ ව්‍යාපාරය අවදානමට නොදමන්න.
📊 අපගේ POS Software මඟින් ඔබට කළ හැකි දේවල්
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තොරතුරු ලබාගැනීම
⭕ Expiry Date පාලනය
⭕ දෛනික ආදායම සහ ලාභය විමර්ශනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ සිංහල හෝ ඉංග්‍රීසි බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා වැළැක්වීම
⭕ Discount ගණනය
⭕ Accounts & Accounting
⭕ Supplier සහ Customer විස්තර
⭕ Stock Balance සහ Re-Order Items
⭕ දෛනික වාර්තා
⭕ Service & Operation Management
🎯 පාරිභෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් Smart Business කළමනාකරණය
✔️ නවීන තාක්ෂණය සමඟ වැඩ පහසු කරගැනීම
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් භාවිතයට සුදුසුයි
✔️ ගැටළු ඇතිවූ විට AnyDesk හරහා ඉක්මන් සහය
✔️ RK Enterprises Pvt Ltd වෙතින් සම්පූර්ණ සහ විශ්වාසදායක සහාය
Our Group of Companies
• RK Enterprises Pvt Ltd
• RK Enterprises
• KT IT Network Solutions
📍 අප වෙත පැමිණෙන්න / අමතන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🕘 Now Open 7 Days a Week – Including Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Restaurant & Hotel POS Software System Solution
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00013 நாள்
Restaurant & Hotel POS Software System Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00019 நாள்
Restaurant & Hotel POS Software System Solutions
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00018 நாள்
Restaurant & Hotel Software System Solution
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00037 நாள்
