අ.පො.ස උසස් පෙළ 2025 2026
සිංහල මාධ්‍යය භෞතික විද්‍යා පාඨමාලාව
සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
නොමිලේ නිවසටම අවශ්‍ය පේපර් එවනු ලැබේ
Online Individual(තනි) Class පමණි.
• 2024 Al , Structed ගැටළු 4 න් තුනක්ම අනුමාන ලෙස ලබා දී ඇත.
• MCQ ගැටළු 50 න් 25කට අධික ප්‍රමාණයක් අනුමාන ගැටළු ලෙස සාකච්චා කර ඇති අතර ඉතුරු ගැටළු 25 ට ආසන්න ප්‍රමාණයක් Theory සහ Revison පංති තුල සාකච්චා කොට ඇත.
• අනුමාන ලෙස රචනා ප්‍රශ්න පත්‍රයට අදාළ ගැටළු වලට අදාළ theory විභාගයට පෙර පැවති Seminar තුල ලබා දුන්නෙමු.
🔍 අන්තර්ගතය:
-විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීමට මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම.
- සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම.
- විෂය අවබෝධ කරගත් මට්ටම දිනපතා විමසා කරණු නිරවුල් කර දීම.
- අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම .
- මනස විභාගයට පමණක් කොටු නොකිරීම.
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි. (BSc Engineering)
• භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics Merit Pass ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
• ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නීති උපාධිය හදාරයි.(LLB (University of London))
2.5Hours One Sesson 3100/=