උසස් පෙළ භෞතික විද්‍යාව පන්තිය.
2025 හා 2026 අධ්‍යයන වර්ෂයන් සඳහා විශේෂයි. තනිව හෝ කණ්ඩායමක් ලෙස පන්ති පවත්වයි. සතිය තුල එක දිනක් භෞතිකව පන්තිය පවත්වන අතර (පැය පහක් පමණ )
ඉතිරි දින හය තුල දිනකට පැය දෙකක් online ආකාරයට පන්තිය පවත්වයි. සතියකට THEORY කරුණු එක බැගින් උගන්වන අතර දිනපතා MCQ 20 ද STRUCTURE ගැටළු 2 ද රචනා ගැටළු 1 ද සවිස්තරව පැහැදිලි කරනු ලබයි. ඊට අමතරව MCQ 2000 ද STRUCTURE ගැටළු 200 ද රචනා ගැටළු 200 ද සවිස්තරව පැහැදිලි කරනු ලබයි. 1980 සිට 2024 දක්වා සියලු විභාග ප්‍රශ්න විෂය නිර්දේශයට අනුව සවිස්තරව පැහැදිලි කරනු ලබයි. දිනපතාම පන්තිය පැවැත්වෙන බැවින් විෂය කරුණු අමතක වීමක් සිදු වන්නේ නැත. ලංකාවේ සියලු ප්‍රධාන පාසල් වල 12 හා 13 වසර වල TERM TEST PAPERS සියල්ල අදාල වාර 6 ට ම අදාලව සවිස්තරව පැහැදිලි කරනු ලබන බැවින් වාර විභාග ආවරණය වීමද සිදුවේ.
උසස් පෙළ විභාගයට මාස දෙකකට පෙර ආදර්ශ ගැටළු පත්‍ර කට්ටල 20ක් සවිස්තරව පැහැදිලි කරනු ලබයි. (TIMING PAPERS). පන්ති මෙහෙයවීම උසස් පෙළ A3 ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් () වන අතර COLOMBO GAMPAHA නගර අවට විශේෂයි.